නැවත පරික්ෂා කර බැලීමට
directions_boat
ඔබ යාත්‍රාවේ ආදාල තොරතුරු සියල්ල මෙහි සදහන් කරන්න (බලපත්‍රය ලබාදීමට ප්‍රථම මෙම තොරතුරු නැවතත් පරික්ෂා කර බලනු ඇත)
1. බෝට්ටුවේ ලියාපදිංචි අංකය
2. යාත්‍රාවේ දිග (අඩි)
Please Choose...
40ට අඩු
40-42
42-50
50-55
55-60
60ට වැඩි
3. යාත්‍රාවේ වයස
Please Choose...
15ට වැඩි
15-10
10-5
5-2
2ට අඩු
4. ඔබේ යාත්‍රාවේ මසුන් ශීත කිරීමට භාවිතා කරන ක්‍රමවේදය තෝරන්න
Please Choose...
ICE
CSW
RSW
5. ඔබගේ යාත්‍රාවේ/ නියමු කුටියේ ඇති ඇඳන් සංඛ්‍යාව මෙහි සදහන් කරන්න
6. ඔබේ යාත්‍රාවේ සනීපාරක්ෂක කටයුතු සදහා වෙනම ස්ථානයක් පවතීද? නැතිද ?
Please Choose...
ඇත
නැත
7. පසුගිය වසර 5 ඇතුලත මහා මුහුදේ මෙහෙයුම් සදහා බලපත්‍රක් ලබාගෙන තිබේද?
Please Choose...
ඔව්
නැත
8. 2020 වර්ෂයේදී දළ වශයෙන් අපනයනය කරන ලද මත්ස්‍යයන් ප්‍රමාණය- කිලෝ 1000ට වැඩිනම්
වෙනත් වර්ග
සප්පරා කොප්පරා (Bill Fish)
ඇස්ගෙඩි කෙලවල්ලා (Bigeye Tuna)
කහ කෙලවල්ලා (Yellowfin Tuna)
9. එන්ජිමේ ධාරිතාවය (HP)
Please Choose...
400ට වැඩි
300-400
200-300
100-200
100ට අඩු
10. ඔබගේ යාත්‍රාව පසුගිය වසර 5ක් කාලය තුල මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ වරදකට වැරදිකරු වූ හෝ වෙනත් රාජ්‍යයක මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට පත් වී ඇතිද? (මෙම තොරතුරු දෙපාර්තමේන්තුවේ ඇති විස්තර අනුව ඉබේ පිරවේ)
11. බලශක්තිය (Solar සදහා විදුලි බල්බ සදහා පමණක් යොදාගන්න්නා යාත්‍රා නොසැලකිය යුතුය)
Please Choose...
ඩීසල්
ඩීසල් සහ සූර්ය බලශක්තිය
ඩිසල් සහ සුර්යබලශක්තිය හා වෙනත් ක්‍රම
12. ඔබ යාත්‍රාවේ පානිය ජලය රැගෙන යන ආකාරය
Please Choose...
1L බෝතල්
5L බෝතල්
ටැංකියේ
RO Plant
13. ඔබ යාත්‍රාවේ ඇති වෙනත් විශේෂ උපාංගයන් සියල්ල පිළිබද විස්තරය
AIS
ටැබ් හෝ ස්මාර්ට් දුරකතනයේ ඇති ලොග් පොත (Electronic Log Book)
මසුන් සෙවීමේ උපකරණ (Fish Finding Equipment)
Hydraulic or Electrical Winch
ඉහත තොරතුරු සියල්ල සත්‍ය සහ නිවැරදි බව තහවුරු කරමි. ලබාදුන් තොරතුරු අසත්‍ය වුවහොත් බලපත්‍රය ලබාගැනීමට නුසුදුස්සෙකු ලෙස සැලකීමට එකග වෙමි.